Showing 505–528 of 1412 results

Shop

අරාබි නිසොල්ලාසය 5 | Arabi Nisollasaya 5

රු630.00
or 3 X රු210.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 6 | Arabi Nisollasaya 6

රු576.00
or 3 X රු192.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 7 | Arabi Nisollasaya 7

රු900.00
or 3 X රු300.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.v

අරාබි නිසොල්ලාසය 8 | Arabi Nisollasaya 8

රු684.00
or 3 X රු228.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අරාබි නිසොල්ලාසය 9 | Arabi Nisollasaya 9

රු792.00
or 3 X රු264.00 with

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.

අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි / The Power of Positive Thinking

රු810.00
or 3 X රු270.00 with

මෙම කෘතිය මගින් තමන්ගේ පෞද්ගලික ගැටළු විසඳා ගන්නා ආකාරය, පරාජයට පත් වන්නන්ට එයින් මිදීමේ මාර්ගය, නොසන්සුන් බව දුරලීම, ආත්ම විශ්වාසය බිඳ වැටීමේදී එය වළක්වා ගැනීම ආදී මිනිසාගේ නොයෙකුත් දුර්වල අවස්ථා මග හරවා ගනිමින් නව සිතුවිලි වලින් යුක්තව තම චිත්ත බලය ගොඩනගා ගන්නා ආකාරයත්, දිරියෙන් ජිවිතයට මුහුණ දී, ධනාත්මක චින්තනයෙන් යුක්තව ජිවිතය සාර්ථක කර ගන්නා ආකාරයත් මනාව පැහැදිලි කර ඇත.

අර්ධ/ arda

රු360.00
or 3 X රු120.00 with

අලුත් සමාජය | Aluth Samajaya

රු1,105.00
or 3 X රු368.33 with

අප හැමෝගේම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty) තවත් සරළව කිව්වොත් අප ළඟ මොනවා තිබුණාත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැගීමක් නිතර හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙමම තියෙනවා.

අපට දැනෙන මේ අභ්‍යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මත් කරනවා. ඒ නිසා ම තමත් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හගවමින් නිතර ම ලෝකයාට ‘ පණිවුඩ’ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.

අවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවිඩ දීම කියන උගුලේ පැටලෙන එක..

ඒ නිසා මේක ලිහනවා නම් ලිහා ගත්න ඕතෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියට ම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්‍යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕහෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්‍ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා.

අල්ලපු ගෙදර | Allapu Gedara

රු1,125.00
or 3 X රු375.00 with

සඳ කිඳුරු නාඩගම වෙනුවෙන් ඩිංගිරි මුදියන්සේටවත් නැති කැක්කුමක් සීලවංස හාමුදුරුවන්ට තිබුණි. සමහර වෙලාවට සඳ කිඳුරිය චරිතය රඟපාන අයුරුත් ලැයිනෝනාට කියා දෙන්නේ සීලවංස හාමුදුරුවන් ය. ඔහොම කියා දෙන වෙලාවක වැරදීමකින් ලැයිනෝනාගේ පියයුරුවකටත් සීලවංස හාමුදුරුවන්ගේ අතක් වැදී තිබිණි. පළමු වතාවේ එය වැරදීමකින් සිදු වූව ද පස්, හය වෙනි වතාවෙත් එය සිදුවන විට වැරදීමකින් සිදුවන දෙයක් නොවන බව ලැයි නෝනාට වැටහී තිබිණි.

එහෙයින් ඒ දර්ශනය ම තවත් දහ දොළොස් වතාවක් පුරුදු වෙන්නට ලැයිනෝනාට සිදුවිණි.

“කිඳුරා ලගින්නේ ඕබඩ කැදැල්ලේ

කිඳුරී ලගින්නේ ඔහුගේ තුරුල්ලේ

දෙළුම් වීර පළු කෝන් හිඹටු සහ එරඹකැන්

අතු බරින් බරව ගොස් ඉදී තිබෙන සැටි බලනෙත”

“කිඳුරී ලගින්නේ ඔහුගේ තුරුල්ලේ”

කියන හැම මොහොතකම සීලවංස හාමුදුරුවන්ගේ

ප්‍රාශ්වාස වාතයේ උණුසුම ලැයිනෝනාගේ බෙල්ලට දැනිණි.

අල්හෙන්ද්රෝ මයිතාගේ සැබෑ ජීවිතය | Alahendro Maithage Saba Jeewithaya

රු585.00
or 3 X රු195.00 with

Alejandro Mayta ගේ සැබෑ ජීවිතය, Alejandro Mayta සහ Vallejos නම් තරුණ හමුදා නිලධාරියෙකු විසින් පෙරූවියන් කඳුකරයේ නගරයක් වන ජවුජා හි

මෙහෙයවන ලද අසාර්ථක කැරැල්ලක් පිළිබඳ විමර්ශනයක් වටා ගෙතී ඇති කතාවකි.

අවපසට ආවඩම් | Awapasata Awadam

රු2,080.00
or 3 X රු693.33 with

ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක් ද? එයට සීමා මායිම්, වයස අදාලම නැත. මිනිසුන්ට ඔවුන්ගේ සැබෑ ආදරය මැදි වියේ වුවද මුණ ගැසිය හැක. කුඩා කල ඔහු අතින් අල්ලාගත්, ආරක්ෂා කළ දියණිය කෙරෙහි තිබූ දාරක සෙනෙහස ඇය තරුණියක් වූ පසු ප්‍රේමයකට පරිවර්තනය විය නොහැකි ද? ඔවුන්ගේ හදවත් මේ ප්‍රේමය අභියස කෙසේ ප්‍රතිචාර දක්වයි ද?
මැදිවිය ඉක්මවූ පිරිමියෙකුගේ ප්‍රේමයේ අපූර්වත්වය තරුණියකට කෙසේ දැනිය හැකිද?

ඉමාට වඩා අවුරුදු විස්සකින් වැඩිමල් නිසල්ට ඉමාව දැනෙන්නේ අතීතයේ දුටු පුංචි දැරිවිය හැටියටමද?

ප්‍රේමයත් , ගෞරවයත් , සීමාවන් අතික්‍රමනය කිරීමට ඉවසීමෙන් නිසිකල් බලාඋන් ආදර අන්දරය…

අවපසට ආවඩම්

අවසන් දේශනය | The Last Lecture

රු432.00
or 3 X රු144.00 with

මහාචාර්යවරුන් බොහෝ දෙනෙකුට ‘අවසන් දේශනය’ නම් වූ

සුවිශේෂ කථාව සඳහා ඇරියුම් ලැබෙයි. එහිදී ‘ඔබ මෙතෙක් ඇසුරු

කළ සියල්ලන්ගෙන් මෙන්ම ඔබ ආදරය කළ සියලුම දෙයින් සමුගෙන

හෙට දිනයේ දී ඔබට මෙලොවින් අතුරුදන් වන්නට සිදුවන්නේ නම්

ඊට පෙර ලෝකයාට කියා ගන්නට ඔබට ඇත්තේ කුමක්ද….?’ යන

පැනයට පිළිතුරු දිය යුතු වෙයි.

 

කානගි මෙලන් (Carnegie Mellon) සරසවියේ පරිගණක මානව

අන්තර් සබඳතා (Human Computer Interaction) අංශයේ ප්‍රධානියා

මෙන්ම, සම්මානලාභී ගුරුවරයෙකු ද වූ, මහාචාර්ය රැන්ඩි පෝෂ්ට

එම දේශනය සඳහා ආරාධනය ලැබෙන විට එය තම අවසන් දේශනය

වනු ඇතැයි සිතන්නට ඔහුට කරුණු නොතිබුණ ද නොසිතූ විරූ

ලෙසින් ඒ වන විටත් ඔහු පිළිකා රෝගයට ගොදුරු වී තිබිණ.

එහෙත් ‘ඔබේ ළමා වියේ සිහින සැබෑ කර ගැනීම’ මැයෙන් ඔහු විසින්

සිදු කරන ලද එම අවසන් දේශනය බැඳී තිබුණේ මරණය හෝ මියයාම

ගැන නොවේ. සැබැවින්ම එය බාධක හමුවේ නොසැලී මුහුණ දීම,

අනුන්ගේ සිහින සැබෑ කර ගැනීමට ඔවුන් සවිමත් කිරීම මෙන්ම

සෑම මොහොතක්ම අවදියෙන් ගත කිරීම සම්බන්ධ වූවකි.

එනම් ඔහුගේ අවසන් දේශනය මුළුමනින්ම බැඳී තිබුණේ

‘ජීවත් වීම’ සම්බන්ධයෙනි.

 

අද අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා පතළ මේ සුප්‍රකට දේශනයට

සමගාමීව ඔහු අතින් ලියැවුණු මෙම කෘතිය හරහා මහාචාර්ය

පෝෂ් බුද්ධිමය සංවාදයක් ඔස්සේ හාස්‍යය මෙන්ම භාවමය

කම්පනයන් උද්දීපනය කරන්නේ, සැබෑ ජීවන දර්ශනයක්

සංවේදී හදවත් තුළට සමීප කරමිනි. පාඨක සිත් තුළට ප්‍රවේශ

වෙමින් ළෙන්ගතුව හදවත් කවුළු විවර කරවන මෙම කෘතිය

පරපුරෙන් පරපුරට බෙදා හදා ගත හැකි අනර්ඝ කෘතියක් වන්නේ ය.

 

දිවයින හා ඉරිදා පුවත්පත්හි ප්‍රධාන ප්‍රවෘත්ති කතෘවරයා මෙන්ම

නීතිඥයකු ද වූ මෙම කෘතියේ පරිවර්තකයා මේ වන විට කැනඩාවේ පදිංචිව සිටියි.

අවසන් සංස්කරණය සහ තවත් කතා | Awasan sanskaranaya saha thawath katha

රු841.50
or 3 X රු280.50 with

අවසානයේ, ගේට්ටුව ඉදිරිපිටදී ගත් කතුවරයාගේ උදව් පහරින් අවසන් හුස්ම හෙළූ සේවකයාගේ සිරුර බදාගෙන වැලපෙමින් සිටි බිරින්දෑ මතද එම උදැල්ලම පහත් නොවූයේ දියණියගේ වළක්වාලීම නිසාය. අවසන් සංස්කරණය

ඒ පසුගිය පෙබරවාරියේ සීතල උදෑසනකය. මගේ රුකියා ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු එකම මේසයකට රැස්ව එක් දුරකතනයකට මුහුණු ඔබාගෙන කුමද නරඹමින් සිටි අතර මමද එතැනට ගොස් ඉහළින් එබී බැලුවෙමි. මගේ බිරිඳ නිත්‍යා, මහපාරේ නිරුවතින් ඇවිද ගියාය. ෆිටෝන් රුම් –

මොකක්ද යකෝ මට කරන්ඩ කියන්නෙ? අශ්විනීගේ සිළුවත් නරක නෑ. කපලා ගෙනංකො ගැළපෙනවද බලන්න. ගැළපුණේ නැත්තං අපි වෙන එකක් බලමු. කරන්න දෙයක් නෑ. උඹ තමා මට ඔළුවක් දෙන්ඩ ඕනෑ.

-ඔළුව-

අනුත්තරා එල්ලීමට තීරණය කළාය ! රයිස් –

දොස්තර නෝනා.. ඒ ප්‍රගිය හම්බ වෙච්චි දා ඉඳන් මාස. දෙකත් තිස්සේ ළමන බේබි කාමරේ තියාගෙන ඒ අම්මා පුදුම දුකක් විදලා තියෙනව. ඒක නිමිත්ත කරගෙන තමයි එයාට සංසාරෙ ගැන බය ඇති වෙලා තියෙන්නේ… සංසාරේ ඉවර කරගන්න ඕන කියන නැනැගීම ඇති වෙලා තියෙන්නේ… ඒක වැරැද්දක් නෙවෙයි නෝනා.

-කාක බෝ-

අවුරුදු පහළොවකට පස්සෙ | Awurudu Pahalowakata Passe

රු637.50
or 3 X රු212.50 with

“දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා… ඒත් වැඩක් වුණේ නෑ.. දැන් එයාගෙ මොළේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මොළය මිය ගිහින්.. ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නෑ…. ඒක දැන් අයින් කරන්න ඕනැ… මොකද ඔයගොල්ලො කියන්නෙ ”

ඔහු ඉතා සන්සුන්ව පැවසුවේ ය.

 

“අනේ එපා ඩොක්ටර්… තව එක දවසක් බලමු.. හෙට උදේ අන්තිම බෝධි පූජාව.. එතකොට වරු හත සම්පූර්ණයි… මට විශ්වාසයි එයා සනීප වෙනවා.. අනේ මැෂින් එක ගලවන්න නම් එපා… වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න…’

කළු ගැහැනිය මහ හඬින් කෑ ගසා කීවාය.

“ඔයා ලෙඩාගෙ කව්ද?..”

වෛද්‍යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේ ය. ඒ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඇය ඉකිගසා හඬන්නට වූවාය. එවිටම සුදු ගැහැනිය ඉදිරියට ආවා ය.

“මමයි ඩොක්ටර් එයාගෙ වයිෆ්… මට ඩොක්ටර් කියන දේ තේරෙනවා.. කමක් නෑ.. මෙෂින් එක ගලවන්න…”

අවුරෝරා – ශීත ධ්‍රැව ආලෝක ධාරාවක ප්‍රේමය | Aurora

රු425.00
or 3 X රු141.67 with

බොහෝ දිගු ශීත රාත්‍රීන්වල
අන්ධකාරය චන්ද්‍රයා ගිලගත් පසුවද
විසල් අහසම කිසිදා
ශෝකයෙන් තනි නොකෙරුව
හරිත තුරු පැහැයට
දම් පැහැ ආදරේ එක්කොට
චෙරි රෙඩ් මල් දමක් ඇත
බ්ලූබෙරි කුඩයක පැළඳුව
ආලයේ මායා දොරටුවෙන්
පෙම්වත සොයා නික්මුන
අඳුරු හදවතක තනිකම
නිමේෂයකින් නැති කළ
අරුමැතිම ආදරේ හදවතක ඇත
ශීත ධ්‍රැව ආලෝක ධාරාවක ප්‍රේමය

අවුල් ජාලාවක් වූ ප්‍රින්ස්ගේ රාත්‍රිය | Awul Jalawak wu prinsge rathriya

රු408.00
or 3 X රු136.00 with

නව සඳ නැග එන්නාක් සේ උද්‍යානයේ කෙළවර සුදු ආලෝකයකින් දිලිසෙයි. සද ලොව පිටුපසට වී හිද ලොව වෙනස් කරනු ලබයි ද? ආකර්ෂණීය උද්‍යාන මාර්ගයේ ඇවිද යන විට ශරීරයෙන් තරංග නැගෙන්නා සේ චලනය වන බවක් ප්‍රින්ස්ට දැනුණි. ඒත් ඔහු වඩාත් සන්සුන් ය. උද්‍යාන මාර්ගය කෙළවරට ළඟා වන විට අද්භූතජනක බවත් ඔහුට දැනෙන්නට විය. කෙළවර හෙල සහ විවිධාකාර අද්භූත සුනඛයින්ගෙන් පිරී පොළව ආවරණය වී ඇත.

අසමජ්ජාති ආදරය | Asamajjathi Aadaraya

රු1,120.00
or 3 X රු373.33 with

අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි. ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්.

“ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක..

“මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙතවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම් ඇතුළට යන්න යන්න ඉන්ටර් නෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, ජේන්නෙ එකම එක ටීවී චැනල් එකයි.”

“ඕවත් ප්‍රශ්න ද බං. දැන් බලපං ඕකේ අනික් පැත්ත. පොල් ගෙඩිය කීයද, එළවළුවක් ගන්න ගියාම ගාණ කීයද. ඊටත් වඩා කොලිටි එක. අනිත් එක මචං, කඩුගන්නාව පැන්නහම සුළගත් සැපයිනේ.”

ඒ වුණාට හැම දේම හුළඟට එන්නේ නෑනේ මචං…”

අසමසම ජීවිතයක් | Asamasama Jeewithayak

රු1,530.00
or 3 X රු510.00 with

” අසමසම ජීවිතයක් ” තුලින් ඔබ වෙත ගෙන එන්නේ මෑත කාලය තුලදී යුරෝපය , උතුරු ඇමරිකාව , ප්‍රමුඛ බටහිරින් බිහිවූ අලුත්ම පොත පත ඇසුරින් තෝරාගත් දැනුම් දෝතකි.මෙම කෘතියෙහි මුල් පරිච්ඡේදය ගලායන්නේ ජීව ලෝකයේ සම්භවය සහ මානව ඉතිහාසය හරහා ඔබේ ජීවිතයේ මූලාරම්භය සම්බන්දයෙන් වෙනස් කියවීමක් ඔබ වෙත සමීප කරවීම සදහාය.ජීවිතය සහ ලෝකය දෙස නව මානයකින් බැලීමට උපකාර වන තොරතුරු සහ ක්‍රමවේදයන් වෙනුවෙන් තවත් පරිච්ඡේද ගණනාවක් එක් කර ඇත. අවසන් පරිච්ඡේද කීපය වෙන්කර ඇත්තේ ඔබේම පෞද්ගලික අනන්‍යතාවය තුල ඇති අසමසම ස්වභාවය වෙත ඔබ කැඳවා ගෙන යමින් ඔබේ ජීවිතයේ යහපත් වෙනසක් ඇතිකරනු පිනිසය.
අසමසම ජීවිතයක් හරහා ලෝකය සහ ජීවිතය විනිවිද දකින්නට නව කවුළු විවර වෙමින් ඔබේ දිවියෙහි තීරණාත්මක සහ සාධනීය වෙනසක් සිදුවනු ඇතිය යන්න මෙම කෘතියෙහි කතුවරයා මෙන්ම සූරිය ප්‍රකාශන ආයතනයේද ඒකායන අපේක්ෂාව වන්නේය.

ළමා කාලයේදී ඔබ සිහින දුටු වැඩිහිටියා ඔබම වෙන්න….
කොළඹ පුරානය, කොළොම්පුර රාජධානිය යන කෘතී ද්ව්ත්වයෙහිම කතුවර සමන් කළුආරච්චි විසින් කල අගනා කෘතියකි.

අසහාරා | Asahara

රු1,800.00
or 3 X රු600.00 with

හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැදවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂකවරයා, ඔහුට නව මෙහෙයුමක් බොර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමකි.

එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමග, ඔහු කිසියක් ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසු පස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇති වේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, දැඩි අභියෝග හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.

න්‍යෂ්ටික සහ රසායනික ත්‍රස්තවාදය මානව වර්ගයාට එරෙහිව යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරන කුරීරු, අශුද්ධ ආගමික කල්ලියක් හා බැඳුනු, ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ එක් බිහිසුණු අතීත සිදුවීමක පසු ක්‍රියාදාමයක් පිටුපස හඹායන හිටපු යුධ විරුවා සහ ඔහුගේ සගයින් පිරිස, බිහිසුණු ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡ අරමුණු ව්‍යර්ථ කර දැමීමට සමත් වනු ඇත්ද?

නැතහොත් අවසානයේදී අධර්මය ජය ගනීද?

අසීමා | Aseema – Boundless

රු1,062.50
or 3 X රු354.17 with

සැප්තැම්බර් 18 වෙනි දින නිකුත් වේ

සීමාව විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔයා නිර්මාණය කරගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදින්න කැමති නම්, දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න

මගේ දේ මගේ – ඔයාගේ දෙයත් මගේ
මගේ දේ ඔයාගේ – ඔයාගේ දේ මගේ
ඔයාගේ දේ ඔයාගේ – මගේ දෙයත් ඔයාගේ
එහෙම බෙදීම් කිසිවක් නැති
විශ්වීය ප්‍රේමයක කිමිදෙන්න

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු | Asura Dyanawedaye Maha Nimawumkaru

රු2,070.00
or 3 X රු690.00 with

වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනුණ ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බල සම්පන්න කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී අසුර ධ්‍යාන වේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදීයාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ ගෞරවයම කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මිය යයි. ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති. ජය පැන් බොති.

වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන යළිත් මෙලොවට පැමිණෙන වෙයි වුපියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුආන් – ජුන් ඔහුගේ පසෙකින් හිඳියි.

සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳා ගැනීමට වෙයි වූෂියැන් සමත් වනු ඇතිද?

ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?