


කවි ලියවුණේ ම මට ඔබව තදින් බදා වැලඳ සිපගන්න ම සිතූන දිනවල ය. ”මේ දැන් දකින්න ඕනමයි” කියන... දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය. නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම හීනයක දවටා හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය කප්පරක් ස්වයංවාරණ තිබ්බත් හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්, හුඟක් කවි ලියවුණේ ම නුඔව ම ඇවැසියි කියා හිත මුරණ්ඩු ම වුණ දවසට ය.
Read this book? Sign in to share a review with other readers.