


ප්‍රේමයේ ඉරිතැළුම් වලට සොයාගෙන නෑ සැත්කම් නමුදු සදහට නුඹේ නමටයි මේ පපුවේ වත්කම් කාලයා විසින් විසඳාවි රිදුම් දෙන සංසාර ගෙත්තම් මම මක්කරන්නද අපිට අපි හිමි නැත්නම් හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න මම බලාගෙන ඉන්නම්
Read this book? Sign in to share a review with other readers.