


කුහුඹුවන් මිලියනයකින් සැදි පස් ගොඩැල්ලක් ජනපදයක් වෙන කොට, මී වදේ මාළිගාවක් කරගෙන මී මැස්සියක් රැජිණක් වෙන කොට මක්වෙනවද Darling නොගැළපෙන දෙන්නෙක් ගැළපෙන්න හදනකොට? එහෙම තමයි ලෝකය විචිත්රවත් වෙන්නෙ අපි කාට කාටහරි ආදරේ කරන කොට
Read this book? Sign in to share a review with other readers.