Showing 313–336 of 1369 results

Shop

Rahasinwath love nokala seka | රහසින්වත් Love නොකළ සේක

රු1,350.00
or 3 X රු450.00 with

අනේ මන්දා දැන් මට හිතෙනවා ‘ඔයාව මට මදියි’ කියලා. මට තේරෙන්නෙ නැත්තෙ මට ඔයාව මදියි කියලා දැනෙන්නෙ ඇයි කියලා. වෙලාවකට මට ඔහොම හිතුණම, මම කරන්නේ ඔයාව සීමාවක් නැතුව කිස් කරන එක. මම ආසයි එහෙම අසීමිතව ඔයාව කිස් කරන්න. එහෙම වෙලාවට මට හිතෙනවා ‘මට ඔයාව මදි නෑ’ කියලා. ආපහු කිස් කරලා ඉවර වුණාම ආයෙත් ‘මට ඔයාව මදි’ වෙනවා.

මම දන්නවා ඔයානම් කැමති, මට හැමවෙලාවකම ‘ඔයාව මදි’ කියලා හිතෙනවට කියලා. මොනා කරන්නද.. අපි බලමු ඔයාව මට ඇතිවෙන්නෙ කවදද කියලා. ඇත්තමයි මම නම් ආස ඔයාව මට තව තව මදි වෙනවනම්.

රහසින්වත් Love නොකළ සේක | දේශාන් සේනාරත්න©

Rajina – රැජිණ

රු1,485.00
or 3 X රු495.00 with

ඈ බොල නාකිච්චියේ…මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!’
හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුසලානයද දරාගෙන දොරෙන් කුටිය ඇතුලට එන ගමන් ඇගේ නිදිමත බේරෙන මූන දෙස බලා ඔහු මේ සෙල්ලම ආරම්භ කරන්නේ එසේය.
ඒ ආරම්භක දෙබසින් ඉක්බිතිව ඇය වැද නමස්කාර කර ඔහු පිලිගත යුතුය.ඔහු වෙනුවෙන් තම කුටියේ විශේශයෙන් සකස්කල ආසනය වෙත ඔහු කැදවාගෙන එහි ආසන පැනවිය යුතුය.ඊලගට,’දැන් ගලවපන් ඇදුම්’ යැයි ඔහු මුරගාන විට සියලු සලුපිලි ආභරන මුදාහැර නිරුවත් විය යුතුය.

Ran Pihatu | රන් පිහාටු

රු212.50
or 3 X රු70.83 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව 

Ran Rosa – රන් රෝස

රු467.50
or 3 X රු155.83 with

ප්‍රවීණ සෝවියට් ලේඛක කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ‘රන් රෝස’ නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලික අංක ප්‍රත්‍යංගයක් ගැනම පාහේ සාකච්ඡා කරයි. අත්දැකීම් ලබා ගන්නා ආකාරය, නිර්මාණාවේශය, චරිත ගොඩනැංවීම, නිර්මාණකරණයෙනහිලා භාෂාව හැසිරවීම, පරිකල්පනය හා අන්තර්ගතයට අනුරූපීව ආකෘතිය හැඩගැස්වීම ආදී හැම වැදගත් ලක්ෂණයක්ම මේ විස්තර වෙයි. පවුස්තොව්ස්කි මේ සියලු ගුණාංග විස්තර කරනුයේ පාඨකයා වෙත ඉතා රමණීය කතා පුවතක් ඉදිරිපත් කරන ආකාරයෙනි. කතුවරයා පාඨක අත සුහදව ගෙන, මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින්, එකේ සුන්දරත්වයත්වයෙන් ඔහු වශී කරවමින්, පාඨක බුද්ධිය නොපාරා ඔහු හදවත අමතමින්, නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මං පෙත් ඔස්සේ ආශ්වාදජනක වූ ද දීර්ඝ වූ ද ගමනක යෙදෙයි.

Rasakatha Wooden Alphabet enghlish Tracing Board.

රු1,920.00
or 3 X රු640.00 with
දරුවන්ට අකුරු හුරු කරවීමේ හොදම ක්රමය Rasakatha Wooden Alphabet & Numbers Tracing Board.
සිංහල අකුරු, ඉංග්රීසි capital සහ simple අකුරු, දෙමල අකුරු සහ ඉලක්කම් ලෙස වෙන වෙනම මෙම board ලබා ගත හැක.
යන්ත්රානුසාරයෙන් (Machine Cut) නියම Fonts යොදාගනිමින් නිමවා ඇති අතර දරුවන්ට පහසු වන ලෙස අකුරු තුල ගැබුර කපා නිමවා ඇත.
 වතුර යොදා පිරිසිදු කිරීමේ හැකියාවද පවතී.
අවුරුදු සමය වෙනුවෙන් විශේෂ 20% ක වට්ටමක් හිමි වේ. (ප්රවාහන ගාස්තු අය වේ)
ප්රමාණය අගල් 14” x 10” වේ. ගනකම මිලිමීටර් 8කි.
සාමාන්ය මිල රු. 2400/= 20%ක වට්ටම අඩු කල පසු මිල 1920/= (තොග ඇනවුම් සදහා විශේෂ වට්ටම් හිමි වේ)
ඔබේ ඇනවුම ලබා දීම සදහා අපගේ Facebook පිටුවට inbox පණිවිඩයක් යොමු කරන්න. නැතිනම් Whatsapp හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 0777728727
වෙබ් අඩවිය හරහා ඇනවුම් කිරීමට www.rasakatha.lk වෙත පිවිසෙන්න.
සීමාසහිත රසකතා පුද්ගලික සමාගමේ අභිමානවත් ශ්රී ලාංකික නිෂ්පාදනයකි.
Children can practice proper letter formation and develop their writing skills with this hands-on, eco tracing board. Younger children can simply use a finger to begin learning how to trace the letters, while older children who are ready for writing can use the included wooden stylus to develop the hand and finger strength required for a proper pencil grip. Perfectly sized to fit in a child’s lap, and lightweight enough for easy transport. Complete with a convenient groove for storing the stylus.
The Montessori approach recognizes that a child’s potential for learning is greatest when provided with tactile, multisensory tools. A letter tracing board capitalizes on this concept by helping a child to develop visual memory while also training the muscles of the hand, until proper letter formation is mastered.
This board measures 14″ x 10″ and Thickness 0.8 mm
Available in English Uppercase Letters / Lowercase Letters / Sinhala Letters / Tamil Letters and Numbers
Made in Sri Lanka by Rasakatha Pvt Ltd

Rasakatha Wooden Alphabet sinhala Tracing Board.

රු1,920.00
or 3 X රු640.00 with
දරුවන්ට අකුරු හුරු කරවීමේ හොදම ක්රමය Rasakatha Wooden Alphabet & Numbers Tracing Board.
සිංහල අකුරු, ඉංග්රීසි capital සහ simple අකුරු, දෙමල අකුරු සහ ඉලක්කම් ලෙස වෙන වෙනම මෙම board ලබා ගත හැක.
යන්ත්රානුසාරයෙන් (Machine Cut) නියම Fonts යොදාගනිමින් නිමවා ඇති අතර දරුවන්ට පහසු වන ලෙස අකුරු තුල ගැබුර කපා නිමවා ඇත.
වතුර යොදා පිරිසිදු කිරීමේ හැකියාවද පවතී.
අවුරුදු සමය වෙනුවෙන් විශේෂ 20% ක වට්ටමක් හිමි වේ. (ප්රවාහන ගාස්තු අය වේ)
ප්රමාණය අගල් 14” x 10” වේ. ගනකම මිලිමීටර් 8කි.
සාමාන්ය මිල රු. 2400/= 20%ක වට්ටම අඩු කල පසු මිල 1920/= (තොග ඇනවුම් සදහා විශේෂ වට්ටම් හිමි වේ)
ඔබේ ඇනවුම ලබා දීම සදහා අපගේ Facebook පිටුවට inbox පණිවිඩයක් යොමු කරන්න. නැතිනම් Whatsapp හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 0777728727
වෙබ් අඩවිය හරහා ඇනවුම් කිරීමට www.rasakatha.lk වෙත පිවිසෙන්න.
සීමාසහිත රසකතා පුද්ගලික සමාගමේ අභිමානවත් ශ්රී ලාංකික නිෂ්පාදනයකි.
Children can practice proper letter formation and develop their writing skills with this hands-on, eco board alphabet tracing board. Younger children can simply use a finger to begin learning how to trace the letters, while older children who are ready for writing can use the included wooden stylus to develop the hand and finger strength required for a proper pencil grip. Perfectly sized to fit in a child’s lap, and lightweight enough for easy transport. Complete with a convenient groove for storing the stylus.
The Montessori approach recognizes that a child’s potential for learning is greatest when provided with tactile, multisensory tools. A letter tracing board capitalizes on this concept by helping a child to develop visual memory while also training the muscles of the hand, until proper letter formation is mastered.
This board measures 14″ x 10″ and Thickness 0.8 mm
Available in English Uppercase Letters / Lowercase Letters / Sinhala Letters / Tamil Letters and Numbers
Made in Sri Lanka by Rasakatha Pvt Ltd

Reframing Democracy

රු720.00
or 3 X රු240.00 with

ROAD TO SUCCESS | දියුණුවේ මාවත

රු540.00
or 3 X රු180.00 with

මනුෂ්‍යයෙකුගේ සාර්ථකත්වය යනු කුමක්ද? එය අත්කර ගත හැක්කේ කෙසේද? සතුට සාර්ථකත්වයේ ලකුණක් නොවන්නේ ද ? යන කාරණා ගැන මෙම ග්‍රන්ථය කරුණු විග්‍රහ කරයි.

ජීවිතයේ අරමුණු, ආත්ම විශ්වාසය, ආරම්භක ක්‍රියාකාරීත්වය, පරිකල්පනය, උනන්දුව, ආත්ම සංයමය, පෞරුෂය හා තවත් බොහෝ කාරණා පිළිබඳව මෙම ග්‍රන්ථය කරුණු කාරණා ඉදිරිපත් කරයි.

මෙහි ඇති විශේෂ ලක්ෂණය වනුයේ මෙහි විග්‍රහයට භාජනය වන සෑම මාතෘකාවක්ම පැහැදිලි කිරීම සඳහා කතුවරයාගේ ජීවිතයේ අත්දැකීම් ඉදිරිපත් කිරීම හා ඔහු තම රටේ විශේෂ පුද්ගලයන් හමුවී ලබාගත් සත්‍ය තොරතුරු ඇතුළත් කිරීමය.

මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වී ඇත්තේ කම්කරුවෙකු වශයෙන් වැඩ කල ගල් අඟුරු පතලේ වැඩිහිටි කම්කරුවෙකු මොහු ගැන කී අනාවැකියකි.

Sabhyathwa Rajya | සභ්‍යත්ව රාජ්‍ය

රු1,080.00
or 3 X රු360.00 with

නූතන විද්වතුන් අතර ගැඹුරු හා පුළුල් සංවාදයට ලක්වූ මාතෘකාවක් වන ‘ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පිළිබඳ නවතම විවරණයක් මෙම කෘතියේ අඩංගු වේ.

සහාත්ව රාජ්‍ය ආදී බෞද්ධ ආණ්ඩුක්‍රම සංකල්පයක්ය යන වඩාත්ම නවත මතයක් මෙම කෘතිය තුළින් එහි කතුවර බන්දුපාල ගුරුගේ මහතා ඉදිරිපත් කරයි.

ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව තුළදී සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය කරළියට රැගෙන ආවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසිනි. ඉන් අනතුරුව මෙම සංකල්පය සඳහා බිහි වූ වඩාත්ම විචාරාත්මක කෘතිය මෙය වේ.

මනුෂ්‍යයාගේ මනස කෙළවරක් නැති ධන තෘෂ්ණාවෙන් අවුල්කර අහේතුකව ඔවුනොවුන් මරා ගන්නා ශෝකාන්තය කෙළවර කර ගැනීමේ මග පැදි ඇත්තේ, සිය සභ්‍යත්ව රාජ්‍යය තුළිනැයි යන මතය කතුවරයා විසින් වඩාත් විද්‍යාත්මක හා දාර්ශනික පසු බිමක් සහිතව පුළුල් විමසුමකට හසු කරයි.

Sadam samaga ma parisula | සදාම් සමඟ මා පාරිසුලා

රු467.50
or 3 X රු155.83 with

ජිනාගේ නිවසට මා කැඳවූයේ හරුට්ගේ පෙලඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්‍රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජිවිතය ප්‍රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරු බුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්‍රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරිමෙන් ලෝකයේ සියලු ප්‍රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්‍රියේ හරුට්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මා ය.

Sake Suwanda | සකේ සුවඳ

රු1,147.50
or 3 X රු382.50 with

THE SCENT OF SAKE Joyce Lebra

සකේ සුවඳ  පරිවර්තනය

මානෙල් ජයන්ති ගුණසේකර

ගැහැණියට පා තැබීමට තහංචි පැනවූ

ලෝකයක් ජයගන්න නිහඬ අරගලයක යෙදුණු

එඩිතර ගැහැනියකගේ කතාව.

“ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වෙන බවට පැරණි විස්වාසයක් තියෙනවා.”

“පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරියක් තබා ගන්න. ශේෂාවක් ලවා දරුවෙක් වුණත් හදා ගන්න. ඒ දරුවා පවුලේ උරුමකාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි.”

“ඒ තමයි සම්ප්‍රදාය රියේ….”