


ආදරේ කියන්නෙ පුංචි ඉත්තෑවෙකුට බීට් අලයක් හප හප ස්ට්රොබෙර් රසයි කියනවට, විකාර මල් කොළ එලාගෙන කටු පිට පටලවනවට එයා ඉඹින්නෙම සිනිඳුවට මතුපිටින් රළුවට පෙනුණට ආදරේ කියන්නෙ ඔයාට තේරුණාද ඉත්තෑවට චතුරි දමයන්ති රොෂෙල් ෆර්නැන්ඩු
Read this book? Sign in to share a review with other readers.