


වසිලිස්සන් ඔයත් මමත් රෑට නැති නුවණ - උදේට පහළ වෙන වග කියා නිදාගන්නට ගිය නුවණක්කාර වසිලීස්සා, කියන්නට පුළුවන්ද ඉතින් පළමු හිරු එළියෙදී පහළ උණාද ඔයාට ප්‍රේමය අත්හරින නුවණ? හැකි උණාද - ඔහුව සොයා ගෙන නොගිහින් ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න තණකොළ පෙත්තෙකුගෙ තාලයට පැන පැන දුවද්දී රුසියාවේ නගරයක ඔරලෝසු කණුවක කටු නවතිනව නම් කියල හිතිලාම නැද්ද? වෙලාවයි හුස්මයි දෙකම ඔයාගේ ඇස් මානයෙන් ඔහු හිනාවී ගිය වෙලාවට.. චරිතා ප්‍රවර්ධි බණ්ඩාර
Read this book? Sign in to share a review with other readers.