


බොහෝ දිගු ශීත රාත්‍රීන්වල අන්ධකාරය චන්ද්‍රයා ගිලගත් පසුවද විසල් අහසම කිසිදා ශෝකයෙන් තනි නොකෙරුව හරිත තුරු පැහැයට දම් පැහැ ආදරේ එක්කොට චෙරි රෙඩ් මල් දමක් ඇත බ්ලූබෙරි කුඩයක පැළඳුව ආලයේ මායා දොරටුවෙන් පෙම්වත සොයා නික්මුන අඳුරු හදවතක තනිකම නිමේෂයකින් නැති කළ අරුමැතිම ආදරේ හදවතක ඇත ශීත ධ්රැව ආලෝක ධාරාවක ප්‍රේමය
Read this book? Sign in to share a review with other readers.