


සර්ව බලධාරී දෙවියන් වහන්සේ මම වෙමි. සම්‍යයක් සම්බුද්ධ මම වෙමි. එසේ වුව ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම් ? එතැන් සිට ඔබ මට සාතන් නමින් අමතන්න. එතැන් සිට ඔබ මට දෙව්දත් නමින් අමතන්න. මා මරා ඔවුන් ජීවත් කරවන්න. එවිට, සර්ව බලධාරී දෙවියන් වහන්සේ මම වෙමි. සම්‍යයක් සම්බුද්ධ මම වෙමි.
Read this book? Sign in to share a review with other readers.