


වටකුරු සිහින ඉකිලන හතරැස් කොටුව පටපණු කෝෂ වෙත යති පුරඟන කැටුව ඇට නැති සුරත් පල වළඳා බලි නැටුව කටු ඉඹුලකට නැග අවපස හඳ දුටුව ටොපියක රසය විලි ලන පැණි කුහුඹු සිත හපයකි සාරවිට රාගික දිවිය මත ඇප නැති නඩුය ඉකිලන පපු කුහර වෙත ලොතරැයි උඩින් බබළන මහ වෙහෙර කොත
Read this book? Sign in to share a review with other readers.