අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන් ආදරේයි උතුරන්න හමා යන සුලගකින් මගේ නම විමසන්න තබා ගිය පනිවුඩෙන් ආදරෙද පවසන්න
Read this book? Sign in to share a review with other readers.