


ඉඳු දුන්න නැමුණු තැන අහස් ගඟ පසු කරන මන්දාර පව් ඔබෙන් ඉඳු දුන්න නැමෙන තැන සුන්දරම තැන මෙතැන නැඟ ගතිමි එහි තුඩට නැරඹුයෙමි තරු ආර සෙවූයෙමි ජීවිතය ඔබේ ඇස් ප්රදීප්තව අහසේ දිදුලනා'යුර යශෝධාවට වඩා යශෝධා ඒ ඔබය දරා අත අහර පැස විඳ දරා රිදුම් පෙළ ඔබ හිඳී.... සයනයේ පාමුලක විපිලිසර වතැතිව නමුදු අප අතර දැන් අවපස සඳ නැඟේ ඒ අඩුව අතැරලා ඉරු සඳුට හිස නමමු එදාටත් වඩා අද තැවුල් ගත් කුමරියනි.
Read this book? Sign in to share a review with other readers.