


රහසේම පිටත් විය යුතු ගමන් ඇත මගෙත් එක්ක. මම විතරක්ම දන්නා මුහුණු හමු නොවෙන කවුරුවත්ම මා නොදන්න කඳුකරයට හරි තැනිතලාවට හරි ඈතම ඈත හුදෙකලා ඉසව්වකට කුරුලු හඬක් අසන්න කැළෑ මලක් නෙළන්න හුළං පොදක් වැදෙන්න පොද වැස්සක තෙමෙන්න... ජීවිතයෙන් එක දවසක් ජිවත් වෙන බව දැනෙන්න මං ආසයි මගෙත් එක්ක එක පාරටම අතුරු දහන් වෙන්න...
Read this book? Sign in to share a review with other readers.