


සටනට එළැඹි සිත කාලයේ ගංතෙර අසල ශේෂව තිබේ දිවියක් දිරාපත් වූ අඛණ්ඩව පහර දෙන ගෝනුස්සන් ලෙස රුදුරු කැළඹී අතීත මතක ගෙනෙයි හදට නොනැවතී මරණයේ වේදනාව... ''ගියේ මියෙන්නට නොවෙද නොමැරී ආවේ කිමද ?'' මළ කඳක් සේ බර වී යයි සටනට එළැඹි
Read this book? Sign in to share a review with other readers.