


ස්වයං පීඩාකාමී, මනෝ ආලෝලනයක, බුද්ධි කලම්බන රතියක සරාගී භෂ්මාවශේෂ හා ප්‍රභාවශීලී ලාලාසාවක රන්සුණු එකලස්කරණයක් පුංචි මාතාහාරියක ගේ දෙපාමුල තැබෙන කැලෑ මල් කලඹක් කවි නිමිති දෙකක් කාව්‍ය පසුබිම් දෙකක් කාව්‍ය නායිකාවන් දෙදෙනෙක්. එකම කවියෙක්. වසර දහඅටක පරතරයක්. එකම කාව්‍යාත්මයක්. පරමෝත්කෘෂ්ඨ ගැහැණියක සොයා ගිය ජීවන සැරිසරුවක් කවියන් කුකවියන් කරන ගැහැණියක ලඟ ඉසිඹුවක්.
Read this book? Sign in to share a review with other readers.