


ට්රැක් පැනපු හීනයේ කොල්ලොත් හිටියා ලැජ්ජාවක් නැතුවම මත් වෙලා හිටියා රතු වෙච්චි ඇස් කොණින් ඉඟි බිගි පෑවා සුළං පොදක් ගත දැවටෙදිදී සෙමෙන් කෙඳිරුවා පතිවත බින්දා නින්දා කෙරුවා ඇහැරුනා අතරමැදි නින්දෙන් පති, මා අසලම ගොරවමින් සිටියා
Read this book? Sign in to share a review with other readers.