බැරිම හින්දා කවමදාවත් ආයෙ ඔබ වෙත හැරෙන්න කිසිත් කියන්න බෑ ඉතිං මට, "සමා වෙනු මැන! " ඇරෙන්න ජීවිතේ තව බොහෝ දුර ඇති අතරමග බෑ මැරෙන්න ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්න
Read this book? Sign in to share a review with other readers.