සඟවාන තිත ඉකි බිඳුම් දියඹ ඈතක වෑවෙන සාගර රැලිද කෙතරම් වෙරළක් නොදැක ඉහිරෙන ඔබෙන් මං මේ අහන්නෙ, ECHO, ECG වලට අහු නොවෙන කැක්කුම් නියෙන්නට බැරිද? පිරිමින්නෙ පප්පුවල අරරැලි වගේ තනි වුණා!
Read this book? Sign in to share a review with other readers.