කොළඹ කොටුවෙ පස්ස පැත්ත ගිනි අරගෙන දුං දානවා ටිකිරි කුමරු හිනා වෙවී අලුත් වෙඩිල්ලක් කොටනවා ඉලක්කයට වෙඩි තිබ්බොත් ඉලක්කයක් නැතුව යනවා ඕං ටිකිරො ඒක හන්දා මං අහකට වෙඩි තියනවා
Read this book? Sign in to share a review with other readers.