රස කතා | Rasa Katha රු1,275.00
or 3 X රු708.33 with
Back to products

කතන්දර හා පින්තූර 01 | Kathandara Ha Pinthura 01

SKU ISBN 978-624-6327-04-0 Category Tags , ,

මම චිත්‍ර ශිල්පියෙක්.

කුඩා කාලෙ ඉඳල මම අතින් අඳින්න පුරුදු වුණා. දකුණු අතින් ලියන්න ඉගෙන ගත්තා. ලියන්න ඕනෑ දකුණු අතින් විතරමයි. දැන් මම කතන්දරයක් ගැන හිතන කොට දකුණු අතේ පෑන. වම් අතේ පැන්සලය නැත්නම් පින්සල. ඒක හුඟක් පහසුයි. දකුණු අතින් කතන්දරය ලියනවා. ඒ අතර වම් අතින් විනෝදමත් විහිළු චිත්‍ර අඳිනවා.

බාගදා අනික් අතට වෙන්නත් පුළුවන්. ඉස්සරවෙලා වම් අතින් චිත්‍ර අඳිනවා. ඊට පස්සෙ දකුණු අතින් ඒකට ගැලපෙන කතන්දරය

ලියනවා. මෙන්න මෙහෙම මගේ පුංචි මිතුරන්ට මගේ දෑතින් ගන්නා විනෝදමත් කතන්දර හා හිත් පින්තූර දෙන්න මම මහන්සි ගන්නවා.

මේ පොත කියවන කොට මෙහි චිත්‍ර ඔබ බලනවා ඇතැයි මම හිතනවා. මගේ වීරයන්ට ආදරය කරතැයි මම හිතනවා. මගේ කතා වලින් ඔබ විනෝද වෙනවා විතරක් නෙමෙයි, ඒවා ගැන මොනව හරි හිතන්න, අඳින්න කරන්න ඔබට පුළුවන් වෙතැයි මම හිතනවා. බාග වෙලාවට ඔබ සන්තෝසෙන් නිකම්ම හිනාවෙන්න විතරක් පුළුවන්!

රු2,125.00

or 3 X රු708.33 with

or 3 X රු 708.33 with Koko Koko

Description

Related Books

ලස්සන වසිලිස්සා-Lassana Wasilissa sinhala Translation

රු1,700.00
or 3 installments of රු566.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “කතන්දර හා පින්තූර 01 | Kathandara Ha Pinthura 01”

Your email address will not be published. Required fields are marked *