

Out of stockකුකුළු පැටවා සහ තාරා පැටවා, දඟකාර පූසා ඇතුළු ඔබ ආස කරන චරිත නිමවූ සුප්රසිද්ධ කතන්දර කියන්නාගේ අනෙකුත් වීරයන් හමුවන්න විශාල සිතුවම් පිරිණු කුඩා වික්රමාන්විතයන්, 1952 සිට පොඩිත්තන් විසින් කියවා රසවිඳි ප්රියතම කාටූන් චරිත සහිත යහ ගුණ කියාදෙන බුද්ධිමත් කතන්දර. පරිවතනය - තාරක ලියනාඩෝ විපුලගුණ
Read this book? Sign in to share a review with other readers.