
-20%නොවැම්බර් 9 වෙනිදා නිකුත් වේ. "ඔය තරු... සමහරක් ඒවා අවුරුදු බිලියන ගාණක් පරණයි. සමහරක් ඒවා දැනටමත් නිවිලා ගිහින්. ඒත් ඒවගෙ එළිය අපිට එන්න ආලෝක වර්ෂ ගාණක් යනවා. ඒ නිසා අපි ඒ දකින තරු ඇත්තටම ගොඩක් කාලෙකට කලින් එතන තිබ්බ ඒවා. අපි තරු දිහා බලනවා කියන්නෙ හරියට ටයිම් ට්රැවල් කරනවා වගේ වැඩක් එතකොට ඒ තරුවල ඉඳන් තව අවුරුදු දහස් ගාණකට පස්සෙ කෙනෙක් අපේ පෘථිවිය දිහා බලද්දි.. සමහර විට අද එයාලා දිහා බලන් ඉන්න කාව්යවයි සීනුවයි දකීවි නේද? ඔව්... තව අවුරුදු දහස් ගාණකින් අපි දිහා බලන ඒලියන් කපල් එකක් අපි දෙන්නා දිහා බලලා මේ කතාවම කියාවි"
Read this book? Sign in to share a review with other readers.