

-20%” මිනිසුන්ට කෙදිනකවත් ප්‍රථම ප්‍රේමයේ සුවඳ අමතක කළ නොහැක. මරණ මංචකයේදී පවා ඔවුහු ප්‍රථම ප්‍රේමයේ සුවඳම සොයති. ප්‍රථම ප්‍රේමය සංසාරගතය. සසර බැමි සිඳ භවයෙන් භවයට ගලායන කුළුඳුල් පෙම් සුවඳ පිවිතුරුය, ඒ අවිහිංසක ප්‍රේම සුවඳ රහසින් විඳිමින් මිනිසුන් ලබන්නා වූ මානසික තෘප්තිය දිව්‍යමය අමෘතයක් වැනිය “
Read this book? Sign in to share a review with other readers.