
-20%නොවැම්බර් 26 වෙනිදා නිකුත් වේ. ඇයි.... එක මිනිහෙක්ට ගෑනූ දෙන්නෙක් ඉන්න බැරිද? මේ අහපන් රන්දු... උඹටයි ඒකිටයි දෙන්නටම මට දරුවෙක් දෙන්න පුලුවන් උනා නම්, උඹලා දෙන්නගෙම මිනිහා වෙන්න මට බැරි නෑ නේ?! ~ වර්ණ ජයමහා පිරිමි ඔහොම්මයි... ගෑනුන්ගේ හැගීම් අවුස්සලා උන් උන්ට ඕනේ විදියට ගෑනුන්ව නටවනවා... ඉතින් අසරණ වෙන ගෑනුන් ඔය වගේ පිරිමින්ගේ පදේට නටනවා .... ~ රන්දුනී දෙව්පුර ~ පිරිමිකම කියන්නේ ගෑණියෙක් යට කරන් බඩට දරුවෙක් දුන්නු පමණට නෙමෙයි දුනී... ගෑණියෙක්ට ගරු කරන තැනයි ගෑනියක්ව පරිස්සම් කරන තැනයි නියම පිරිමිකම තියෙන්නේ..... ඔයාගේ හස්බන්ඩ්ට වැරදුනේ එතන.... ~ අනර්ඝ දෙව්පුර -
Read this book? Sign in to share a review with other readers.