
-20%"ශෘංගාරය කියන්නෙ වනචරකම නෙමෙයි. මිනිස් ලිංගිකත්වය කියන එක සත්ත්ව ලිංගිකත්වයට වඩා වෙනසි. මිනිස් ලිංගිකත්වය සීමා වෙන්නෙ මිනිසා විසින්ම පනවන ලද තහංචිවලිනි. ශෘංගාරය කියන්නෙම මේ තහංචි බිඳගෙන යන එකට. ශෘංගාරයේ ආශාව වෙන්නෙම තහංචිය ඉක්මවා යාම. ශෘංගාරයේ ජයග්රහනය වෙන්නෙ ඒකි. අනිවාර්යෙන්ම එතනදි මිනිසාට මිනිසා තුලම වූ ගැටුමකට මූන දෙන්න වෙනවා." ජෝර්ජ් බටායි
Read this book? Sign in to share a review with other readers.