
-20%ඇයි.... එක මිනිහෙක්ට ගෑනූ දෙන්නෙක් ඉන්න බැරිද? මේ අහපන් රන්දු... උඹටයි ඒකිටයි දෙන්නටම මට දරුවෙක් දෙන්න පුලුවන් උනා නම්, උඹලා දෙන්නගෙම මිනිහා වෙන්න මට බැරි නෑ නේ?! ~ වර්ණ ජයමහා පිරිමි ඔහොම්මයි... ගෑනුන්ගේ හැගීම් අවුස්සලා උන් උන්ට ඕනේ විදියට ගෑනුන්ව නටවනවා... ඉතින් අසරණ වෙන ගෑනුන් ඔය වගේ පිරිමින්ගේ පදේට නටනවා .... ~ රන්දුනී දෙව්පුර ~ පිරිමිකම කියන්නේ ගෑණියෙක් යට කරන් බඩට දරුවෙක් දුන්නු පමණට නෙමෙයි දුනී... ගෑණියෙක්ට ගරු කරන තැනයි ගෑනියක්ව පරිස්සම් කරන තැනයි නියම පිරිමිකම තියෙන්නේ..... ඔයාගේ හස්බන්ඩ්ට වැරදුනේ එතන.... ~ අනර්ඝ දෙව්පුර -
Read this book? Sign in to share a review with other readers.