

-20%ඔලිවියා ඔයාට තිබුණා අමුතු පුරුද්දක්. තරහ ගියාම “මම තරහ නෑ” කියන පුරුද්දක් දුක හිතුණම “මට අවුලක් නෑ” කියන පුරුද්දක්. යන්න ඕනේ වුණාම “මම යන්නේ නෑ” කියන පුරුද්දක්. මම ඔයාගේ හැම බොරුවක්ම තේරුම් ගත්තා. එකක් ඇරෙන්න. “මම හැමදාම ඉන්නවා...” ඒක විතරක් මම ඇත්ත කියලා හිතුවා.
Read this book? Sign in to share a review with other readers.