

-20%බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්.. මොන ගඟ මැද්දෙත් තියනවා හබල් නැති ඔරුවක්.. කියාපන් '' අම්මෙ මට ඔළුවේ කැක්කුමයි " වගේ දෙබසක්.. ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්. ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්.. " අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමාන පදයක්.."
Read this book? Sign in to share a review with other readers.