

-20%දැන්වීමයි ! ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක් ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වුණු හදවතක් අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ මගදි හමු වූ වෙදැදුරෙක් මෙය පිළිසකර කර තිබේ... මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ
Read this book? Sign in to share a review with other readers.