රිදුන තැන් බොහෝ ඇත නුඹෙ නමට බැර නොකර නෙතින් හල හැඬුම් ගෙන, නුඹට කවි ලියා ඇත.... කී නොකී කතා ඇත අකුරතර තබා බර, ලියූ හැම කවි අගට මගෙ සුසුම් තබා ඇත...
Read this book? Sign in to share a review with other readers.