

-20%මල් පිපේවි පරවේවි - අපිත් පිපුණා වගේම දවසක පරවේවි මගේ ආදරේ කවදාවත් පර නොවේවි ඔයා දන්නවද මේ හැඟීම, ඔයාගේ පපුව ගැහෙන මොහොතෙදීත් - ඔයාට ආදරෙයි ඔයාගේ පපුව ගැහෙන්නේ නැති මොහොතෙදීත් - ඔයාට ආදරෙයි ඔව්, ආත්මා... හැම මොහොතකම මේ ආදරේ තියේවි...
Read this book? Sign in to share a review with other readers.