
-10%මේ ඔෂින් දෙවැනි කොටසයි. ඔෂින්ගේ ජීවිතය දුක් කරදර වලින් පිරී යයි. බලාපොරොත්තු බිඳ වැටී නෙත කඳුළින් පිරෙයි. දෙවැනි දියණිය උපතේදීම මිය ගිය ද, සැමියා රූසෝගෙන් තාවකාලිකව සමුගැනීමට සිදු වුව ද ඇගේ ආත්ම ධෛර්යය නොසිඳෙයි. ජීවිතය සමඟ අඛණ්ඩ අරගලයේ නියැලෙමින් ද මහත් දුක් තැවුල් හා පොර බදමින් ද ඇය ජිවිත යාත්රාව පැද යයි. ඔෂින්ගේ ඒ අපරාජිත ජීවිතය වඩාත් තීව්ර ව, ප්රබල ව හා අනුවේදනීයව මේ දෙවැනි කොටසින් දිග හැරෙයි.
Read this book? Sign in to share a review with other readers.