
-10%මං කැමති නැ ලේ හලන්න. මං බිස්නස්කාරයෙක්. ලේ කියන්නෙ සල්ලි දුෂ්ටයෙක්ද? කප්පම්කරුවෙක්ද? වංචනිකයෙක්ද? මිනිමරුවෙක්ද? මුළු මහත් අමෙරිකානු සමාජයටම අසීමිත බලපෑමක් කළ නීති ගරුක සාධාරණ පුද්ගලයෙක්ද? නොහික්මුණු ආවේගයකින් ගලා යමින් උපරිම ආශ්වාදයක් ලබා දෙන අමෙරිකානු මාෆියාවේ ලෙයින් වැකුණ කතා පුවත
Read this book? Sign in to share a review with other readers.