

Out of stockමෙම කෘතිය මගින් තමන්ගේ පෞද්ගලික ගැටළු විසඳා ගන්නා ආකාරය, පරාජයට පත් වන්නන්ට එයින් මිදීමේ මාර්ගය, නොසන්සුන් බව දුරලීම, ආත්ම විශ්වාසය බිඳ වැටීමේදී එය වළක්වා ගැනීම ආදී මිනිසාගේ නොයෙකුත් දුර්වල අවස්ථා මග හරවා ගනිමින් නව සිතුවිලි වලින් යුක්තව තම චිත්ත බලය ගොඩනගා ගන්නා ආකාරයත්, දිරියෙන් ජිවිතයට මුහුණ දී, ධනාත්මක චින්තනයෙන් යුක්තව ජිවිතය සාර්ථක කර ගන්නා ආකාරයත් මනාව පැහැදිලි කර ඇත.
Read this book? Sign in to share a review with other readers.