
-10%" ඔෂින් " ආත්ම ධෛර්යයෙන් ද නොසැලුණු අධිෂ්ඨානයෙන් ද ජීවිතය ජය ගන්නා දිරිය යුවතියකගේ අසිරිමත් ජීවන ප්‍රවෘත්තිය යි. කාල්පනික පෙම්වතියන්ගෙන් ද මනඃකල්පිත ස්ත්‍රී චරිත වලින් ද පිරී ඇති නූතන ලාංකික සාහිත්‍යයට ඔෂින් කෘති පෙළ සුවිශේෂ නැවුම් අත්දැකීමක් වනු ඇත්තේ ය.
Read this book? Sign in to share a review with other readers.