
-10%සෙලේනා සදෝතියන්ගේ ප්‍රසිද්ධත්වය ඇයට ලැබෙන්නේ ඇරෝබේන් හැමෙල් නිසාය. ඔහු ඇයට ඝාතන සංසදය නිවෙසක් කරදී, ඇයට සටන් කලාව පුහුණු කළ අතරම, ජීවත් වෙන්නට අවශ්‍ය දේවල් ද ඉගැන්නුවේය. ඇරොබෙන්ගේ සතුරන් ආඩර්ලන්හි මහ මැදුරුවල සිට පැල්පත් වාසීන් දක්වාද, දුර ඇත පිහිටි දූපත් සහ සතුරු කාන්තාර දක්වා බොහො ඇතට විහිදි තිබුනේය. සෙලේනාගේ කාර්යය වුයේ ඒ සියලු දෙනා සොයා ගොස් දඬුවම් පැමිණවීමය. නමුත් ඇගේ මේ සියලු කාර්යයන් පිටුපසින්, ඇගේ ඉරණම තීන්දු කරන හා හදවත දෙකඩ කරවන භයානක සත්‍යයක් සැඟව තිබුනේය. ඝාතකයාගේ අසිපත තුළින් ඇයගේ වතගොත සොයා යන්නට......
Read this book? Sign in to share a review with other readers.