
-10%සෙලේනා සදෝතියන්, රාජකීය ඝාතකයා, ආඩර්ලන්හි මාරක අවිය... ඇයගේ නිදහස ලබා ගැනීමට නම්, රජුගේ සතුරන්ගේ ලේ වැගිරිය යුතු වුවද, කිරුළෙහි පැවැත්ම වෙනුවෙන් තවකෙකු මරා දැමීම ඇයට සිදු කළ හැක්කක් නොවීය. ඇය සිදු කළා යැයි කියන සියළු මරණයන් ව්‍යාජ ලෙස සකසමින් ඇය රජු වෙත පවසන සෑම මුසාවක් නිසාවෙන්ම, ඇයගේ ආදරණීයන්ගේ ජිවිත අනතුරකට හෙළන බව දැන දැනම, ඇය සටන් කරණුයේ... ඇයගේ නිදහස වෙනුවෙන්ද? ඇයගේ හෘද සාක්ෂිය වෙනුවෙන්ද? එසේ නොමැති නම් රාජධානියේ ඉරණම වෙනුවෙන්ද?
Read this book? Sign in to share a review with other readers.