

-20%පෙම්වත : පෙම්පත් එවා සුළඟේ ගිය පසු ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන දෑත මුහුණේ ඔබාගෙන පැරණි දල සේයා පට මතක, මතක් කරමින් ගස්ස ගස්සා පටු උරහිස් හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද? පිළිතුරක් දෙන්න නොවෙහෙසන ඔබ පවා ආතතියෙන් පුරවන්න "ඒ පෙම්පත් මා ලියුවේ නොවේ" කියන්නට නොපැකිලෙන ඔබ පවා තිගැස්වන්න හඬන්නද මම? ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී
Read this book? Sign in to share a review with other readers.