
-20%ඇත්තටම මං කැමතියි ඔයාට වෙන අෆෙයාර් එකක් තියෙන එකට. ඒකෙන් මං නිකං පරණ පිරිමියෙක් නොවෙන තැනකට එනවා. බිත්ති හතරකට කොටුවෙච්ච මිනිහෙක් නොවන තැනකට එනවා. ඒක රිදෙනවා තමයි. ඒත් මං කැමතියි ඒ නිදහස බාරගන්න පුළුවන් තරමට මාව ලොකු වෙනවට. මාව ඒ විදිහට චැලෙන්ජ් වෙනවට
Read this book? Sign in to share a review with other readers.