

Out of stockපුංචි ළමයි, ඔයාල දන්නවාද ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලා වගේ පුංචි කාලෙ උදේ ඉඳන් හවස් වෙනකම් සිය වතාවක් හිනා වුණා කියලා පිෆ් කියන අරුම පුදුම ප්රංශ බලුහාමි කෙනෙක්ගේ පින්තූර බලලා. ඔන්න දැන් ඔයාලගේ වාරය ඇවිත්. දැන් තමයි වෙලාව ඔයාලටත් මේ සූර, අවංක, කරුණාවන්ත, උදවු කරන බලුහාමිව අඳුන ගන්න. පරිවර්තනය :- තාරක ලියනාඩෝ විපුලගුණ
Read this book? Sign in to share a review with other readers.