
-10%"හුඟක් පිරිමි ඇඳුම් ගැලෙව්වට තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට වුණාට පස්සේ ඒ ඇඳුම් ආයි අන්දවන්නේ නෑ. ඒත් මම ඒ විදිහට ආදරය කරන්නේ නෑ ඔමයිරා. මට ඕනේ මුළු ආත්මයටම දැනෙන්න ආදරය කරන්න. ඒ නිසා ඒ දේවල් කරන්න පටන් ගද්දි ඔයාව ආදරෙන් ඉඹිනවටත් වඩා, ඒ දේ ඉවර වුණාම ආදරයෙන් වැළඳගෙන ඔයාට ස්තූති කරන්න මට ඕනේ."
Read this book? Sign in to share a review with other readers.