

Out of stockප්‍රේමයේ නිදහස හෙවත් ස්වයංවරයට එරෙහි ව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන් ම ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා මිනිසා තුළ වන මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද 'වස්සාන සිහිනය' තුළ දැකිය හැකි ය.
Read this book? Sign in to share a review with other readers.