
-10%නොසිතූ ලෙස තමාගේ කියා සිටි සියල්ලෝම අහිමි වූ ඇය. තමාට කිසිසේත්ම අනවැසි වූ විවාහයක සිරව සිටි ඔහු. සියල්ල අහිමි වූ පසුව හමු වූ හදවත් එකිනෙකා සොයා ගැනීම වරදක් ද? ඔවුන් දෙදෙනාගේ අනාගතය කෙබඳු වේද?
Read this book? Sign in to share a review with other readers.