
-10%ඉන්දියාව මට අලුත් උප්පැන්නයක් දුන්නා. මාව අලුත් මිනිහෙක් කළා. මම ඉන්දියාවේ නොයන්න, ගුරු ජී හම්බ නොවෙන්න මං තවමත් පනික් කියලාගේ සේකර .......මං වී නමට සාප කරනවා... මගේ දෙමව්පියන්ට මගේ පරම්පරාවේ අයට ඒ තම හින්දා වෙන අවමාන වලට මම සාප කරනවා.. දැන් මං පණ්ඩිතරත්නලාගේ ශංකර් පහළගම. ඒක මෙහේ අය දන්නෑ.. මම පී එස් පහළගම කියලා තමා නමට ලියන්නේ.... ඒ කොහොම නම ලිව්වත් මොන උපාධිය ගත්තත් සුගන්ධි මම අත් දෙකේ කරගැට එනකල් බෙරේට තලපු සුබේගේ පුතා.... නිස්කලංකව ගලා ගිය ගමක ජීවිත වලට බලය හා ධනය හමුවේ අත්වන ඉරණම සහ මිනිස් ජිවිතයේ වටිනාකම් පිළිබඳව නැවත සිතන්නට ඔබට කරන ආරාධනාවකි රන් කුරහන්.
Read this book? Sign in to share a review with other readers.