
-10%මම පිරිමි තුන් දෙනෙක්ට ආදරේ කරා... ඒත් මට ඒ එක් කෙනෙක් ළඟවත් නතර වෙන්න බැරිවුනා. හරියට වෙරළ දැක දැක ආපස්සට මුහුදට ඇදිලා යන රළ වගේ මාත් නැවතුම දැක දැක ආයේ හති වැටී වැටී ආදරේ සොය සොයා ඇවිද ගියා. වරද මගේද? නැතිනම් ඔවුන්ගේද? එසේත් නැතිනම් අප හමු වූ කාලයේද? තවමත් මට හිතාගන්න බෑ. අදටත් මං මේ මහ මුහුද දිහා බලාගෙන ඉන්නවා. ඔහු එනකම්... ආදටේ අරත්... මං ලවනා...
Read this book? Sign in to share a review with other readers.