
-10%අවුරුදු 25 ක් හෙටට... අවුරුදු ගාණක්ම මම ඔයා එනකන් බලන් හිටියා. මට දැන් මහන්සියි.මම දැන් වයසයි උත්තරා. තවත් බලන් ඉන්න ජීවිතේ මට ඉඩ දෙන එකක් නෑ... ඔයා පොරොන්දු වුනා ආපහු එනවා කියලා. චීනේ ඔයා ආවේ නෑ උන්නරා. ඔයා පොරොන්දුව කැඩුවා. ඔයා ආවේ නෑ මාව හොයාගෙන. අවුරුදු විසි පහක් කියන්නේ ලොකු කාලයක් උත්තරා. චීන් ඔයා ආවේ නෑ.
Read this book? Sign in to share a review with other readers.