

Out of stockශාස්ත්‍රීය ලේඛන කාර්යයෙහි යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ ආධුනිත ශාස්ත්‍රීය ප්‍රජාවගේ ප්‍රයෝජනය සහ යහපත අරමුණු කරගෙන ලියා ඇති මෙම කෘතිය, ශාස්ත්‍රීය ලේඛන කරණය පුචලිතවෙමින් පවතින පසුබිමක අප රටෙහි තවමත් තිබෙන හිඩැසක් පුරවන්නකි. එය නම් ශාස්ත්‍රීය ලේඛනයෙහි ගුණාත්මක අගය සහ ප්රමිතීන් ඉහළ මට්ටම් වලින් පවත්වා ගැනීමට අවශ්‍ය මග පෙතිවීමක් ලබා දෙන සාහිත්‍යයක් නොමැති වීම යි. එම අඩුව පිරිමසන මෙම කෘතිය විශ්ව විද්‍යාල වල ප්‍රථම උපාධි මෙන්ම පශ්චානි උපාධි පාඨමාලා හදාරණ ශිෂ්‍ය ශිෂ්යාවටති, ශාස්ත්‍රීය ලේඛනකරණයෙහි යෙදෙන ආධුහික ශාස්ත්‍රීය ප්‍රජාවටත් බෙහෙවින් ප්‍රයෝජනවත් වහ මහ පෙන්වීමකි.
Read this book? Sign in to share a review with other readers.