-10%
Wasara 7000ka Egypthuwa | වසර 7000ක ඊජිප්තුව
රු1,200.00 රු1,080.00
or 3 X රු5,550.00 with
කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය | Kaalayehi Sankshiptha Ithihasaya | A Brief History Of Time Sinhala Translation
රු1,500.00 රු1,350.00
or 3 X රු5,550.00 with
Wiwarana sahitha Wihara Asna hewath Nampotha | විවරණ සහිත විහාර අස්න හෙවත් නම්පොත
- Book Author : Hemmathagama Piyadassi Thero
- Book Publisher : Author Publication, කතෘ ප්රකාශන
“විවරණ සහිත විහාර අස්න හෙවත් නම්පොත”
විහාර අස්ත හෙවත් තම්පොත, ලක්දිව සම්භාව්ය අධ්යාපනය යටතේ බාල වියේදීම වාචෝග්රහණය කරවන සිද්ධස්ථාන 267 කින් සමන්විත නාමාවලියකි. මෙම නාමාවලිය දොළොස්වන සියවසේ ඇරඹී, වරින්වර සම්පාදනය වෙමින් මහනුවර යුගයේදී පරිසමාප්තියට පත්වූහයි සිතීමට කරුණු තිබේ.
යථොක්ත සිද්ධස්ථාන ඔස්සේ විචාරශීලීව ගමන් කරන්නකුට මෙරට වැසියන්ගේ සංචරණ ගමන් මාර්ගය, ජනාවාසකරණය, දේශපාලන බල ව්යාප්තිය, ආර්ථික තත්ත්වය, ප්රාදේශීය සංවර්ධනය සහ ශිල්පකලාවන්ගේ පැතිරීම යනාදිය මැනවින් වටහාගත හැකිය. එමෙන්ම පිටිසර වෙහෙර විහාරයන්හි වැඩසිටින භික්ෂූන්ගේ භූමිකාව ද මෙහිලා කැපී පෙනේ. වැටුපක් නොලබා සම්පූර්ණ දිවිය පුදබිම සහ ගොදුරුගමේ මිනිසුන්ගේ ජීවිත වෙනුවෙකැපකොට ඇති උන්වහන්සේ උපතේ සිට මරණය දක්වා දායකයා අත් නොහරින, මිනිසුන්ගේ විනිසුරුවරයාත්, උපදේශකයාත්, ගුරුවරයාත්, වෙදැදුරුවරයාත්, සෑම මිනිසකු පිළිබඳ හොඳින් දන්නා අධ්යාත්මික නායකයාත් වෙති. ඊනියා නූතනත්වය වැළඳගැනීමෙන් මෙකී සියලු වටිනාකම් වේගයෙන් දුරස් වෙමින් තිබේ.
එසේ හෙයින් සම්ප්රදාය යැයි කරපින්නා ගෙන ඇති ඇතැම් විකෘති අදහස් පසෙක ලා නවීනත්වයෙන් යුතු අපේ සැබෑ සම්ප්රදාය අවබෝධ කරගැනීමට ද, අතීතකාමයෙන් සහ ජාතික ආගමික සිතුවිලිවලින් අගතිගාමී නොවෙමින්, වර්තමාන ක්රමය වඩාත් සුවදායී වනු පිණිස විවෘත මනසකින් නූතන ජීවන අභියෝග ජයගැනීමට ද මෙම විවරණය රත් දොරටුවක් වනු ඇතැයි සිතමු. මෙයින් විදාරණය වන උරුමය සිංහලයාගේ පමණක් නොව සමස්ත මානව වර්ගයාගේම උරුමයක් වශයෙන් ඔබ ඉදිරියේ තබමු.
මිනිසුන්ගේ ප්රවේණිගත හැකියා ආධ්යාත්මික නායකත්වයක් යටතේ කළමනාකරණය මගින් සමස්ත දිවයිනේ ජීවන තත්ත්වය සහ මානව සංවර්ධනය නංවාලිය හැකි අයුරු මෙම විවරණයෙන් පසක් වනු දැකීම අපගේ අභිලාෂයයි. සාහිත්ය ගවේෂණයෙන් නොහී අදාළ සිද්ධස්ථාන කිහිප වරක් ස්පර්ශ කිරීමෙන් මෙම විවරණය සිදු කළෙත්, ඔබේ දෙපා මෙම පුදබිම් වෙත යොමුව ඒවායින් විහිදෙන ජීවන දර්ශනයෙන් ශ්රී ලාංකේය ජාතිය දර්ශන සම්පන්න වේවා යන්න අපගේ පැතුමයි.
Description
Related Books
Sanskruthiya saha Samajawadaya|සංස්කෘතිය හා සමාජවාදය
රු130.00or 3 installments of රු43.33 with
අර්ධ/ arda
or 3 installments of රු120.00 with
සම්පිණ්ඩන-Sampindana
or 3 installments of රු130.33 with
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “Wiwarana sahitha Wihara Asna hewath Nampotha | විවරණ සහිත විහාර අස්න හෙවත් නම්පොත” Cancel reply
More Like This
or 3 installments of රු900.00 with
or 3 installments of රු26.67 with
or 3 installments of රු106.67 with
රු130.00
or 3 installments of රු43.33 with
or 3 installments of රු120.00 with
or 3 installments of රු375.00 with
or 3 installments of රු340.00 with
or 3 installments of රු450.00 with
or 3 installments of රු141.67 with
or 3 installments of රු99.17 with
or 3 installments of රු105.00 with
or 3 installments of රු113.33 with
Reviews
Clear filtersThere are no reviews yet.