

Out of stockසෑම සංග්‍රාමයකින්ම වීරයින් මෙන්ම පරාජිතයින්ද බිහිවන අතර, ඔවුන් ගැන මතවාදයන් ඇති කිරීම ජනමාධ්‍ය තුළ නිබඳව සිදු වේ. දීර්ඝකාලීන යුද්ධය හරහා මතුවෙන ප්‍රවාදයක් මත වීරයින් හෝ පරාජිතයින්ගේ ප්රතිරූප ගොඩනැගීමේ කාර්යය නොකර සිටීමට ලේඛකයින් ප්‍රවේශම් විය යුතුය. මෙම පොතෙන් දශක තුනක් තිස්සේ පැවති යුද්ධයේ මුල් යුගයේ සිදුවීම් හා වර්තමාන සිදුවීම් එකිනෙක ගලපා ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි.
Read this book? Sign in to share a review with other readers.