

Out of stock"මේ වනාහි පැරණිම ග්රන්ථ වල ඇතුළත් බුද්ධ දේශනාවේ මූල ධර්මයන් හැම දෙනාට තේරුම් ගත හැකි පරිද්දෙන් පැහැදිලි කොට ලියන ලද දීප්තිමත් විවරණයකි" ( පැරිසියේ පෝල් දයවේල් මහාචාර්ය තුමාගේ ප්‍රස්තාවනාවෙන්) " පොතක් නම් කෙසේ විය යුතු ද යන්නට ආදර්ශයකි...... ප්‍රමාණික හා පැහැදිලි වූ ද තර්කානුකූල මෙන්ම මධ්‍යස්ථ වූ ද මේ පොත අවශ්‍ය සියලු දේ අන්තර්ගත වූ අති විශිෂ්ට කෘතියකි.' (ලන්ඩන්හි පාලි පොත් සමාගමේ සභාපතිනියව විසූ ආචාර්ය අයි. බී. හෝනර් මැතිනිය ලන්ඩන් බෞද්ධ සමිතියේ The Middle Way සඟරාවේ පළ කළ නිරීක්ෂණයෙන්) මේ දක්වා මේ පොත ඉංග්‍රීසි ප්‍රංශ, ජර්මන්, ඉස්පාඤ්ඤ, ඉතාලි, යුගෝස්ලාවි යන්, සිංහල, දෙමළ, චීන, බුරුම, සියම්, වියට්නාම්, කොරියා යන භාෂාවලින් ප්‍රකාශයට පත්ව ඇත.
Read this book? Sign in to share a review with other readers.